tag:blogger.com,1999:blog-4951998395261997934.post1689871977372940565..comments2023-05-03T15:39:12.462+05:30Comments on හංස පිහාටු....: මම ඉන්නෙ මෙතන...හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4951998395261997934.post-70165903591118175322011-10-22T12:18:49.858+05:302011-10-22T12:18:49.858+05:30ගෙදර ෆ්රන්ට් වීව් එකනම් මරු .....
හාවො ගෙදර හිටිය...ගෙදර ෆ්රන්ට් වීව් එකනම් මරු .....
හාවො ගෙදර හිටියට කාමරේට ගන්න එක නං අනුමත කරන්න බැහැ .......
පොත් මේසේ ලස්සනට අස්පස් කරලා තියාගෙන තියනවා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-46080695191591571782011-10-22T10:31:17.762+05:302011-10-22T10:31:17.762+05:30@NNK - මොනවා කරන්නද ඔයාගෙ මේසෙ වගේ මේකෙ ලාච්චු නෑල...@NNK - මොනවා කරන්නද ඔයාගෙ මේසෙ වගේ මේකෙ ලාච්චු නෑලු.. ඔයාගෙ මේසෙ ලාච්චු ඇරියමලු බලන්නත් බැරි. :p මම මේසෙ අස් කරෝ....

@සරත් ලංකාප්‍රිය- හි හී... මග සළකුණු නෙවෙයි මේ.. මේක දැක්කාම මම කොහෙද ඉන්නෙ කියලා දන්න කෙනෙක්ට එපැයි එහෙම කියන්න.

@දඩබ්බරී- ඔව් ඔව්.. ඔයා ආවාම පෙන්නන්නම්කො.. ආ දැන් ගෙදර ඉන්න එකේ නිලට නිලේ බැබැළෙන ඔයාගෙ room එකෙත් ෆෝටෝ ටිකක් අරන් එන්න.. :)හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-5718908693568327762011-10-22T10:30:17.573+05:302011-10-22T10:30:17.573+05:30@මධුරංග- හ්ම්ම්... අයියත් එකක් ගන්න. හැබැයි ඉතින් ...@මධුරංග- හ්ම්ම්... අයියත් එකක් ගන්න. හැබැයි ඉතින් අයියා ගාව තියාගන්න එපා.

@තනි අලියා- හි හී... ඔව් ඔව් ජෛව විවිධත්වය උපරිමයි. අපේ පූස් උනත් ඇවිත් ඉන්නවනෙ.

@Dinesh - නෑ නෑ අයියේ... ඒකෙන් කියන්නෙ වැඩ ගොඩගැහිලා කියන එක.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-76596826403382336532011-10-22T09:25:23.591+05:302011-10-22T09:25:23.591+05:30මගෙත් ආසම පාට නිල් පාට..ඒ නිසා මගේ room එකත් නිලට ...මගෙත් ආසම පාට නිල් පාට..ඒ නිසා මගේ room එකත් නිලට නිලේ බැබලෙනවා..හිකිස්...
මට නම් සජීවීව ලගදි බලා ගන්න පුළුවන් වෙයි නේද හංස විලේ සජීවී දසුන්?දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-56973616301891505742011-10-21T11:53:34.133+05:302011-10-21T11:53:34.133+05:30ඔන්න හංසයෙකුට මග සලකුණු කියල තියෙනවා.. ඔච්චර කියල ...ඔන්න හංසයෙකුට මග සලකුණු කියල තියෙනවා.. ඔච්චර කියල තේරෙන්නේ නැත්නම් ඉතින් මේ වැඩිහිටි අපෙන් අහපල්ලා..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-71551097838920502272011-10-20T19:25:18.998+05:302011-10-20T19:25:18.998+05:30කොහොම උනත් හංසි ඉන්න විලත් අපි දැක්ක. එත් පොත්මෙසේ...කොහොම උනත් හංසි ඉන්න විලත් අපි දැක්ක. එත් පොත්මෙසේනම් කිසිම පිළිවෙලක් නෑ කියන්නම වෙනවා...N N Khttps://www.blogger.com/profile/07099072611108273760noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-39699517883842622562011-10-19T20:00:31.194+05:302011-10-19T20:00:31.194+05:30මේසේ පිළිවෙලක් නෑ කියන්නේ මේ ළමයා සෑහෙන්න වැඩ කරන ...මේසේ පිළිවෙලක් නෑ කියන්නේ මේ ළමයා සෑහෙන්න වැඩ කරන කෙනෙක්.. විහිලුවට නෙමෙයි කිව්වේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-59323364146668704362011-10-18T20:21:27.356+05:302011-10-18T20:21:27.356+05:30හාවො බව්වො ටෙඩියො ඔක්කොම ඉන්නවනෙ! :) ජෛවවිවිධත්වයෙ...හාවො බව්වො ටෙඩියො ඔක්කොම ඉන්නවනෙ! :) ජෛවවිවිධත්වයෙන් අනූන විලක්! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-18208686824860770992011-10-18T19:59:35.823+05:302011-10-18T19:59:35.823+05:30ඔන්න එහෙනම් ඔයා ඉන්නේ කොයි වගේ විලකද කියලත් දැන ගත...ඔන්න එහෙනම් ඔයා ඉන්නේ කොයි වගේ විලකද කියලත් දැන ගත්තා. අර ටෙඩියා නම් මරු. මාත් එකක් ගන්න ඕනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com