tag:blogger.com,1999:blog-4951998395261997934.post2435969187107248495..comments2023-05-03T15:39:12.462+05:30Comments on හංස පිහාටු....: හීන...හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4951998395261997934.post-46866353471134934232012-12-30T23:20:27.306+05:302012-12-30T23:20:27.306+05:30හංසි අක්කා තාම නැහැ.කමක් නෑ ඔයා සතුටින් සැහැල්ලුවෙ...හංසි අක්කා තාම නැහැ.කමක් නෑ ඔයා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව නම්.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-71430884189677235642012-11-07T21:07:37.573+05:302012-11-07T21:07:37.573+05:30රස විදින්න ට එන්නම හිතෙන තැනක්. නියමයි අර්ථාන්විතය...රස විදින්න ට එන්නම හිතෙන තැනක්. නියමයි අර්ථාන්විතයි. ආයිත් එන්නම්.
කර්ම ගැන මගේ අදහස මෙතැනින් කියවන්න
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-69345992556418617352012-10-24T19:13:02.096+05:302012-10-24T19:13:02.096+05:30මමත් මාතර හාලෝ............මමත් මාතර හාලෝ............Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-32623902193956752592012-10-24T19:12:20.577+05:302012-10-24T19:12:20.577+05:30ලස්සනයි අනේ බ්ලොග් එක
http://manasindiviyata.blogs...ලස්සනයි අනේ බ්ලොග් එක
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-40920893744159881282012-05-22T15:10:38.551+05:302012-05-22T15:10:38.551+05:30ලස්සනයි.....ලස්සනයි.....සිතුවිලිසේයා -තුසිත දිසානායකhttp://sithuwiliseya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-33120360004952033582012-03-22T02:56:59.093+05:302012-03-22T02:56:59.093+05:30ලස්සනයි හංසියෝ....ලස්සනයි හංසියෝ....මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-69370036736064794982012-02-09T10:40:16.007+05:302012-02-09T10:40:16.007+05:30ඇස් කෙවෙනි මත
දඟ කරන කඳුළු බිඳු
බොඳ කලා රුව ඔබෙ
සි...ඇස් කෙවෙනි මත
දඟ කරන කඳුළු බිඳු
බොඳ කලා රුව ඔබෙ
සිහිනයක් වී තවත්...

ලස්සනයි ඔයාගේ කවිය..!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-34296521470525083802012-02-08T15:41:19.178+05:302012-02-08T15:41:19.178+05:30නංගිගේ සටහන දැක්කෙ මලීශා නංගිගෙ අඩවියෙන්. ඔන්න මාත...නංගිගේ සටහන දැක්කෙ මලීශා නංගිගෙ අඩවියෙන්. ඔන්න මාත් එක්වුනා කියවන්න. හරිම කලාත්මක කවි ටිකක් කියෙව්වා. ස්තූතියි නංගි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-11581216242329012782012-02-08T08:50:42.334+05:302012-02-08T08:50:42.334+05:30ඔන්න ඉතින් හංසයා හංස පිහාටුව කියවන්න ආවා. හංස පිහා...ඔන්න ඉතින් හංසයා හංස පිහාටුව කියවන්න ආවා. හංස පිහාටුව ලියන ඔයාට හොද කාව්‍ය හැකියාවක් තියනවා....................හංසයාගේ අඩවියhttps://www.blogger.com/profile/04304458463350176884noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-56420640052887002322012-02-06T21:20:56.412+05:302012-02-06T21:20:56.412+05:30මෙච්චර කල් හීන දකින්න ඇති.. නේ... ලොකු දෙයක් දැන්ව...මෙච්චර කල් හීන දකින්න ඇති.. නේ... ලොකු දෙයක් දැන්වත් ඇහැ ඇරිච්ච එක.. කවද හරි හීන සබැ වේවි ... ජයN N Khttps://www.blogger.com/profile/07099072611108273760noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-62161447068370060172012-02-06T18:27:08.973+05:302012-02-06T18:27:08.973+05:30ගොඩක් කාලෙකට පස්සේ අවදි වෙලා වගෙයි.....:)
ජීවිතය හ...ගොඩක් කාලෙකට පස්සේ අවදි වෙලා වගෙයි.....:)
ජීවිතය හීනයක්ම තමා..... සැබෑකර ගත යුතු.KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-61565313735829409922012-02-02T11:04:59.359+05:302012-02-02T11:04:59.359+05:30අවදිවෙන උදෑසන
මතක ඇති හීනයක්
සැබෑකර ගන්න නම්
නොනිද...අවදිවෙන උදෑසන
මතක ඇති හීනයක්
සැබෑකර ගන්න නම්
නොනිදාම ඉන්නවෙයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-25363587510573315472012-02-02T06:26:57.907+05:302012-02-02T06:26:57.907+05:30NIce...NIce...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-26416552253904172242012-02-01T22:18:25.659+05:302012-02-01T22:18:25.659+05:30හුග කාලෙකින් :))හුග කාලෙකින් :))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-30745585915664243352012-02-01T22:10:47.279+05:302012-02-01T22:10:47.279+05:30ජීවිතය හීනයක් සැබෑ කර ගත යුතු !ජීවිතය හීනයක් සැබෑ කර ගත යුතු !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-44334774211891171682012-02-01T21:16:22.631+05:302012-02-01T21:16:22.631+05:30කාලෙකට පස්සෙ....කාලෙකට පස්සෙ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-89417188529119438782012-02-01T19:17:04.596+05:302012-02-01T19:17:04.596+05:30හීන දෑස් අග රැදුන
බොද වෙන අයුරු දැක
නෙතට කදූළැලි ග...හීන දෑස් අග රැදුන
බොද වෙන අයුරු දැක
නෙතට කදූළැලි ගෙන එන..

මොකද නංගී නිහඩ වෙලා හිටියේ?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-43332681971849523592012-02-01T19:11:46.994+05:302012-02-01T19:11:46.994+05:30අම්මෝ අක්කෙ! කොහෙද ගිහිං හිටියෙ :Oඅම්මෝ අක්කෙ! කොහෙද ගිහිං හිටියෙ :OAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-86477430469666722372012-02-01T19:06:34.040+05:302012-02-01T19:06:34.040+05:30deviyane, menna ayeth evith ape hansi akkiya..deviyane, menna ayeth evith ape hansi akkiya..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.com