tag:blogger.com,1999:blog-4951998395261997934.post6091949324770675511..comments2023-05-03T15:39:12.462+05:30Comments on හංස පිහාටු....: සදාදර සිහිවටනය නොමී....හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4951998395261997934.post-86403318440881177452011-10-10T10:28:42.147+05:302011-10-10T10:28:42.147+05:30දුක් වෙන්න එපා නංගි.
අපේ පූසගේ නම් 'ඉදා' ඒ...දුක් වෙන්න එපා නංගි.
අපේ පූසගේ නම් 'ඉදා' ඒකා මලා. අපේ මල්ලි ඇඬුවත් එක්ක. පවුසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-27903143092313563922011-10-09T11:35:19.917+05:302011-10-09T11:35:19.917+05:30@වර්ෂා- හ්ම්ම්... එයාලා ඉක්මනටම අපිට ලං වෙනවා. ඔයා...@වර්ෂා- හ්ම්ම්... එයාලා ඉක්මනටම අපිට ලං වෙනවා. ඔයාගෙ පූස් පැටියාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ. ලෙඩක් හැදුනොත් ඉක්මනටම බෙහෙත් අරන් දෙන්න. ඒ වගේම ඩොක්ටර් කෙනෙක් ලඟට අරන් යත්දි සත්තුන්ට ආදරේ කරන කෙනෙක් හොයන්න. මොකද සතෙකුට එයාගෙ අසනීප ගැන කියන්න බැනේ.. සත්තුන්ට වගකීමක් නැතුව බෙහෙත් කරන අය ඉන්නවා. කවදාවත් පැනඩෝල් දෙන්නත් එපා.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-46474214349401476862011-10-09T11:30:49.265+05:302011-10-09T11:30:49.265+05:30@දිනේෂ්- මම ඉන්න කාලෙක නම් අපේ ගෙදර සතෙක් ගොඩක් කල...@දිනේෂ්- මම ඉන්න කාලෙක නම් අපේ ගෙදර සතෙක් ගොඩක් කල් ජීවත් වෙලා නෑ.. එයාලා ගොඩක් ඉක්මනට මේ ලෝකෙ අත ඇරලා යනවා. එක දවසක් හිටියත් අවුරුදු ගානක් හිටියත් බැඳීමෙ ප්රමාණයටයි දුක දැනෙන්නෙ. හැබැයි ගොඩක් කල් හිටපු සතෙක් මැරුණාම එයා ගැන මතක් කරන්න දේවල් වැඩි නිසා සැරෙන් සැරේ මතක් වෙනවා වැඩි ඇති

@ChammA- ඒක නම් ඇත්ත. අපේ ගෙදර මාසයක් විතර මම බෙහෙත් කරලා හදපු දඬු ලේන් පැටියෙක් චූටි ඇල්ලුවාම මම මුළු දවසක් එයාව වළදාන්නෙ නැතුව තියාගෙන කියව කියව ඇඬුවා. එයාට බෙහෙත් ගේන්න එක්කන් ගියපු අපේ අයියා කෙනෙකුත් දවස් ගානකට පස්සෙත් එයාව මතක් කරලා ඇඬුවා.

@Gayan Rupasinghe- ගොඩක් ස්තූතියි ගයාන්. අපිට එච්චර තමයි කරන්න පුලුවන්. ඔයාගෙ හාව අරන් ඝින් තියෙන්නෙ හදාගන්න නම් කමක් නෑ. ඒත් සමහර මිනිස්සු උන්ව මරනවා නේ. අනිත් පැටියා ගොඩක් පරෙස්සම් කරගන්න. මටත් හා පැටියෙක් ඉන්නවා.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-27412650614742396692011-10-09T07:51:24.521+05:302011-10-09T07:51:24.521+05:30පූසො අපේ ජීවිතවලට හුගක් සමීපයි නේද..මටත් ඉන්නවා ලස...පූසො අපේ ජීවිතවලට හුගක් සමීපයි නේද..මටත් ඉන්නවා ලස්සන පැංචෙක්.එයා නැති වුණ දවසක මටත් කියා ගන්න බැරි තරම් වේදනාවක් දැනේවි.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-33901734339166855982011-10-08T15:56:23.247+05:302011-10-08T15:56:23.247+05:30දුකයි තමයි... මගේ ගාවත් හාවෝ දෙන්නෙක් හිටිය,, දැන්...දුකයි තමයි... මගේ ගාවත් හාවෝ දෙන්නෙක් හිටිය,, දැන් ඉන්නේ එකයි... අනික් කෙනාව කව්රු හරි හොරෙන් අරන් ගිහින්,,, දුක් වෙන්න එපා.. අපි එයාට තිරිසන් ආත්මයක නැතිව වෙන හොද ආත්මයක ඉපදෙන්න කියල ප්රාර්ථනා කරමු....

ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-26101686551652716192011-10-08T07:01:30.302+05:302011-10-08T07:01:30.302+05:30ඔහොම තමයි හංසි , අපේ ගෙදර හදපු ලේන් පැටියා නැති උන...ඔහොම තමයි හංසි , අපේ ගෙදර හදපු ලේන් පැටියා නැති උන දවසේ මාත් නොසෑහෙන්න ඇඩුවා..
ගොඩක් ළගින් ඉන්න අය දාලා ගියාම ගොඩක් දුකයි..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-67815016663604849672011-10-08T00:47:05.131+05:302011-10-08T00:47:05.131+05:30වෙන්වීම කියන දේ ඔහොම තමයි නංගී.. අපේ ගෙදරත් අපිත් ...වෙන්වීම කියන දේ ඔහොම තමයි නංගී.. අපේ ගෙදරත් අපිත් එක්ක සහෝදරයෙක් වගේ අවුරුදු 15ක් හැදුන බල්ලත් ගිය අවුරුද්දේ නැති උනා... අපේ අම්මයි අක්කයි ෆෝන් එකෙන් අඩද්දි මගේ ඇස් දෙකටත් කදුළු ආවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-78863824049140952452011-10-07T21:04:35.812+05:302011-10-07T21:04:35.812+05:30@තනි අලියා- හ්ම්ම්ම්... ඒත් දකින්න නොලැබුන එකයි ගො...@තනි අලියා- හ්ම්ම්ම්... ඒත් දකින්න නොලැබුන එකයි ගොඩක්ම දුක. අන්තිම මොහොතෙ ලඟ ඉන්න තිබුනා නම් කියලා හිතෙනවා. අලි ගෙදර පැත්තෙ කාලෙකින් ආවෙ නෑ..

@දිනේෂ්- දුක් වෙලා වැඩක් නෑ තමයි අයියේ. ඒ උනාට එකපාරටම මතක් වෙත්දි දැනෙන්නෙ මට එයා ලඟට යන්න නොදී කකුල් අත් බැඳලා ඉන්නවා වගේ හැඟීමක්. මට එයාව ආයිත් දකින්න ඕනෙ. ඒත් බෑනෙ.

@ගිනි කුරුල්ලා- ඔයාලා පූසොන්ට ආස නෑනෙ කොහොමත්. අහු උනානම් ඔයාවත් අල්ලන් කාවි. ලඟින්ම ඉඳලා එකපාරටම වෙන් වෙලා ගියාම දැනෙන්නෙ මොන වගේ දුකක්ද කියලා ආයිත් මට තේරුම් ගන්න ලැබුණා.
කොහොම උනත් බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවාට.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-75814266974834867482011-10-07T19:19:28.217+05:302011-10-07T19:19:28.217+05:30මම නම් පුසොන්ට ඔච්චරම ආස නෑ.ඒත් ඔය වගේ සත්තුන්ට ගො...මම නම් පුසොන්ට ඔච්චරම ආස නෑ.ඒත් ඔය වගේ සත්තුන්ට ගොඩක් ආදරේ කරන අයට ඔහොම දෙයක් උනාම මාර දුකයි කියල දන්නවා.අපේ සීයා ලග ඉදපු බලල අපි හැමෝම බලන ඉද්දි දවසක් පාරේ ගියපු ලොරියකට යට වෙලා මැරුණා..ඒ වෙලාවේ නම් පුදුම දුකක්...සත්තු උනත් අපි ලග ඉන්නකොට, අපි ආදරෙන් සලකනකොට එයාලත් අපිට ගොඩක් ආදරෙයි...
අක්කද නංගි ද දන්නේ නෑ ඔයා...කවුරු උනත් කමක් නෑ බ්ලොග් ඒකට සුභ පැතුම්..අදයි පළමු වතාවට මේ පැත්තේ ආවේ.:)ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-34512777126152134022011-10-07T18:52:41.833+05:302011-10-07T18:52:41.833+05:30දුක් වෙන්න එපා හංසී..දුක් වෙන්න එපා හංසී..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-12081855404597012192011-10-07T16:45:06.720+05:302011-10-07T16:45:06.720+05:30කණගාටුයි! :(
කොහොමයත් ඔය පූසා නැති වෙනඑක ඔයාට දක...කණගාටුයි! :(
කොහොමයත් ඔය පූසා නැති වෙනඑක ඔයාට දකින්නම වෙනවනෙ! :(
මගෙ යාලුවෙක්ගෙත් බල්ල ලඟදි අසනීපවෙලා මැරුණ! :(
අපේ ගෙදරත් පූසො ගොඩාක් ඉන්නව,Anonymousnoreply@blogger.com