tag:blogger.com,1999:blog-4951998395261997934.post628964491372284498..comments2023-05-03T15:39:12.462+05:30Comments on හංස පිහාටු....: 84000ට නැගීම හෙවත් phone එකෙන් එන ලෙඩ.හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4951998395261997934.post-8781422900079300372011-07-05T09:22:41.044+05:302011-07-05T09:22:41.044+05:30ඉස්සර මම යාළුවෙලා හිටපු කෙල්ලටත් ඔය දේම උනා. කවුද ...ඉස්සර මම යාළුවෙලා හිටපු කෙල්ලටත් ඔය දේම උනා. කවුද මන්දා රෑ දෙගොඩහරියේ කෝල් කරනවලු. මම් එයාට කිව්වා එන කෝල් එක මට ඩයිවර්ට් කරන්න කියලා. එයා ඩයිවර්ට් කලාට පස්සේ මම හොදවයින් ඇමතුවා. ආයෙම කෝල් ආවේ නෑ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-74281184885775622492011-06-22T19:51:12.817+05:302011-06-22T19:51:12.817+05:30මේ වගේ කේස් නම් අම්බානක මට සහ මගේ යාලුවන්ට වෙලා ති...මේ වගේ කේස් නම් අම්බානක මට සහ මගේ යාලුවන්ට වෙලා තියෙනවා... ඒ නිසාම දැනටම දඩබ්බරි සිම් දෙක තුනක්ම මාරු කරලත් තියෙනවා..හිකිස්..!දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-39111429492387890822011-06-17T19:09:19.731+05:302011-06-17T19:09:19.731+05:30මේවා ඉතින් සාමානෙන් කෙල්ලොන්ට වෙන දේවල් තමයි හේ හේ...මේවා ඉතින් සාමානෙන් කෙල්ලොන්ට වෙන දේවල් තමයි හේ හේ... එනිවේ ලස්සනට ලියල තියනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-12473520534082580762011-06-16T20:48:34.923+05:302011-06-16T20:48:34.923+05:30හ්ම්ම්ම්... ඒක නම් හොඳයි. රණ්ඩු වෙන්න කලින් හොඳින්...හ්ම්ම්ම්... ඒක නම් හොඳයි. රණ්ඩු වෙන්න කලින් හොඳින් කියන එක.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-56687237132279484082011-06-16T16:20:30.253+05:302011-06-16T16:20:30.253+05:30කතාව 100%ක් ඇත්ත.. මගේ ගෑණු ළමය නම් ඒ වෙලාවෙම මට න...කතාව 100%ක් ඇත්ත.. මගේ ගෑණු ළමය නම් ඒ වෙලාවෙම මට නම්බර් එක එවනවා.. මං ඉතින් හොදින් තෙරුම් කරල දෙනවා.. හොදින් බැරිනම්....Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-65166812844152728182011-06-16T11:17:39.347+05:302011-06-16T11:17:39.347+05:30හාන්සි?? පොඩි මඩ පාරක් වගෙයි මට නම් පේන්නෙ. කොහොම ...හාන්සි?? පොඩි මඩ පාරක් වගෙයි මට නම් පේන්නෙ. කොහොම උනත් මේ blog එක නම් මගේ තමයි. thnx මේ පැත්තෙ ආවට..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-21670454983797341052011-06-16T08:22:34.148+05:302011-06-16T08:22:34.148+05:30හලෝ......මේ අර බ්ලොග් ලියන හාන්සි ද? සොරි හංසි ද?හලෝ......මේ අර බ්ලොග් ලියන හාන්සි ද? සොරි හංසි ද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-60901685285894835672011-06-16T01:04:00.913+05:302011-06-16T01:04:00.913+05:30ඇනෝ cmnt එකත් සඳුන් අයියගෙන් කියලා හිතාගෙන thnx කි...ඇනෝ cmnt එකත් සඳුන් අයියගෙන් කියලා හිතාගෙන thnx කිව්වම හරිද මන්දා...හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-69160678109965563562011-06-15T22:16:39.800+05:302011-06-15T22:16:39.800+05:30කියල වැඩක් නෑ............එලකියල වැඩක් නෑ............එලSandunhttps://www.blogger.com/profile/03464858087055873560noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-65732585683134191472011-06-15T22:15:06.423+05:302011-06-15T22:15:06.423+05:30කියල වැඩක් නෑ............එලකියල වැඩක් නෑ............එලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-67672177610266566062011-06-15T19:45:49.250+05:302011-06-15T19:45:49.250+05:30@දිනෂ්-හි හී දැනගත්ත එක නම් හොඳයි දිනේෂ්.
@ජනරඟ-ඔය...@දිනෂ්-හි හී දැනගත්ත එක නම් හොඳයි දිනේෂ්.
@ජනරඟ-ඔයා මගෙන් ගුටි කන්නද හදන්නෙ ආහ්?? අනේ අනේ boot පිහාටු කිවුවා නේ..?? joke??? >:(හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-6294705897172329562011-06-15T19:36:46.303+05:302011-06-15T19:36:46.303+05:30අපෝ හොඳයි මම කියපු දේ අහලා හරි "Boot පිහාටු&q...අපෝ හොඳයි මම කියපු දේ අහලා හරි "Boot පිහාටු" බ්ලොග් එක.."ජෝක පිහාටු" වත් උන එක ගැන..එලකිරිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-37724854269589838592011-06-15T19:15:15.185+05:302011-06-15T19:15:15.185+05:30අපිත් ඉතින් ස්කොලෙ යන දවස් වල ඔහොම තමයි.. කාගේ හරි...අපිත් ඉතින් ස්කොලෙ යන දවස් වල ඔහොම තමයි.. කාගේ හරි නම්බරයක් හම්බුනොත් ඉවරයි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-62232653542718633222011-06-15T17:54:03.637+05:302011-06-15T17:54:03.637+05:30@bunny- අයියා පාර්ට් එක කරා කිව්වට නෑ....
@දිලීප-...@bunny- අයියා පාර්ට් එක කරා කිව්වට නෑ....

@දිලීප- වලිය ගියෙ phone එකෙන් නම් කමක් නෑ ඉතින්.

@කිඩෝ- නියමයි නියමයි.. අම්මලා එක්කත් ඔහොම කතා කරනවා නම් අපිට කොහොමද? පොළව පලාගෙන යන්න හිතෙන්නෙ ඇති කතා කරපු කෙනාට.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-83674742506078699682011-06-15T17:14:50.008+05:302011-06-15T17:14:50.008+05:30හක් හක් මගේ ෆෝනියෙත් ඉන්කමින් විතරයි අවුට්ගොයින් න...හක් හක් මගේ ෆෝනියෙත් ඉන්කමින් විතරයි අවුට්ගොයින් නෑ වගේ තමා... අපේ අම්මගෙ ෆෝන් එකට දෙපාරක්ම ඔහොම වෙලා එකපාරක් සිම් මාරු කරා.. දෙවනි පාර කෝල් කරපු එකා කතාකරේ අපේ අම්මා A/L කරපු කෙල්ලෙක් කියලා හිතාගෙන මූට කිව්වට මූ පිලිගන්නෙත් නෑ... එක දවසක් මායි යාලුවො ටිකකුයි ගෙදර ඉන්නකොට මුගෙන් කෝල් එකක් ආවා මමත් ඉතින් අම්මට ආන්සර් කරන්න කියලා අනිත් පැත්තට ඇහෙන්නම කිව්වා කෝ අම්මේ ෆෝන් එක දෙන්න ඕකට දෙකක් කියන්න කියලා.. අරූ කට් කරා කට් කරාමයි තාම කෝල් එකක් නෑ... තව එකක් වුනා ලෑන්ඩ් එකට..කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-32310944268512499922011-06-15T17:12:17.253+05:302011-06-15T17:12:17.253+05:30math ayiya part eka karala thiyenawa...habayi wade...math ayiya part eka karala thiyenawa...habayi wade uthsanna wela waliyakuth giya..:D :DAnonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-37521999560792458672011-06-15T17:04:33.241+05:302011-06-15T17:04:33.241+05:30ඔහොම කරලා නම් නැහැ.. අයියා පාර්ට් එක නම් කරලා තියෙ...ඔහොම කරලා නම් නැහැ.. අයියා පාර්ට් එක නම් කරලා තියෙනවා :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-32514461414406991622011-06-15T16:59:45.505+05:302011-06-15T16:59:45.505+05:30ඒක නම් නරක නෑ. මේ වගේ වැඩ නොකරනව නම්.. අදුරන අය එක...ඒක නම් නරක නෑ. මේ වගේ වැඩ නොකරනව නම්.. අදුරන අය එක්ක විහිලු කරන්නෙ නැතුව කාත් එක්ක විහිලු කරන්නද? හැබැයි ඉතින් ඔහොම කියන අයත් sure නෑ. (පොඩි විහිලුවක්)හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-90757357748664524592011-06-15T16:54:03.713+05:302011-06-15T16:54:03.713+05:30හැක් හැක් හැක්...අපිත් ඔහොම කරනවා....
ඒත් ඉතින් අප...හැක් හැක් හැක්...අපිත් ඔහොම කරනවා....
ඒත් ඉතින් අපි අදුරන්නේ නැති දෙන්නෙක් නම් නෙමේ..මමයි එයයි..
හච් කපල් පැකේජ් එකට පින් සිද්ද වෙන්න ටීවී එකත් බලනවා ඔය විදිහට....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com