tag:blogger.com,1999:blog-4951998395261997934.post6801315714305283623..comments2023-05-03T15:39:12.462+05:30Comments on හංස පිහාටු....: සරුංගලය- 01හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4951998395261997934.post-74976278414769401462011-07-05T09:19:07.397+05:302011-07-05T09:19:07.397+05:30ලස්සන කතාවක් වගේම දුක හිතෙන කතාවක්. එහෙම නම් ඉක්මන...ලස්සන කතාවක් වගේම දුක හිතෙන කතාවක්. එහෙම නම් ඉක්මනට කතාවේ ඉතුරු ටිඅකත් අරගෙනම එන්නකෝ. හැබැයි ඉකමනට ලියන්න ඕනේ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-22283122978554941302011-07-03T22:58:21.972+05:302011-07-03T22:58:21.972+05:30ඉක්මනටම ඉතුරු ටික දාන්න ඕන කියලා හිතුණත් මටත් මේ ස...ඉක්මනටම ඉතුරු ටික දාන්න ඕන කියලා හිතුණත් මටත් මේ සරුංගලය එක්ක තියෙන්නෙ writer's block එකක්ද කොහෙද.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-78927605270480931802011-07-03T18:27:53.507+05:302011-07-03T18:27:53.507+05:30අනේ................තව කොටසක් ඕනේ.....................අනේ................තව කොටසක් ඕනේ.........................................!මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-1257444317111736192011-06-22T19:43:00.679+05:302011-06-22T19:43:00.679+05:30ඔන්න දඩබ්බරිත් කතාව කියවන්න පටන් ගත්තා...දිගටම ලිය...ඔන්න දඩබ්බරිත් කතාව කියවන්න පටන් ගත්තා...දිගටම ලියන්නකෝ....දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-66671542344374142702011-06-17T20:02:03.375+05:302011-06-17T20:02:03.375+05:30හංසි නංගි කතාව පටන් අරන්.. ලස්සනයි.. දිගටම ලියන්න....හංසි නංගි කතාව පටන් අරන්.. ලස්සනයි.. දිගටම ලියන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-16942524324789885212011-06-17T02:01:06.842+05:302011-06-17T02:01:06.842+05:30@චතූ- හ්ම්ම්ම්... එහෙනම් ඔයාලගෙත් අදහස් කියන්න පුල...@චතූ- හ්ම්ම්ම්... එහෙනම් ඔයාලගෙත් අදහස් කියන්න පුලුවන්නේ.. කතාව සාධාරණද නැත්ද කියලා.<br />@sandun-ඔව් අයියේ ඉක්මනටම දානවා<br />@$කුබුවි$- හැමතිස්සේම හිතන දේම වෙන්නෙත් නෑ නේ.. බොහොම ස්තූතියි..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-33282131509986646932011-06-16T22:29:50.220+05:302011-06-16T22:29:50.220+05:30ලස්සනයි කතාව ගොඩාක්.....කතාව ගැන නම් චතූ කියපු දේම...ලස්සනයි කතාව ගොඩාක්.....කතාව ගැන නම් චතූ කියපු දේම තමා මටත්....බලමු හේතුව මම දකින සාධාරණ හේතුවද කියලා.......දිගටම ලියන්න......KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-10304811141429805112011-06-16T22:21:42.115+05:302011-06-16T22:21:42.115+05:30ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.....ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.....Sandunhttps://www.blogger.com/profile/03464858087055873560noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-7558006372719384412011-06-16T22:03:28.156+05:302011-06-16T22:03:28.156+05:30ඇත්තටම ලස්සනයි.. මං ඔය අද්දැකීම ඔය විදියටම මං විදල...ඇත්තටම ලස්සනයි.. මං ඔය අද්දැකීම ඔය විදියටම මං විදල තියෙනවා..(මං කතා කරන්නෙ කොල්ලගෙ චරිතෙ ගැන) හැබැයි එහෙම වෙන්න සාධාරණ හේතුවක් මට තිබුනා.. බලමු.. මේ කතාවත් මගේ කතාවමද කියලා.. ඉතිරි කොටස එනකන් බලාන ඉන්නවා ඔන්නYasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-10157611381190552512011-06-16T22:01:48.100+05:302011-06-16T22:01:48.100+05:30ඔව් ඔව්... මම දන්නවනේ ඔයා ගැන.. හුරු පුරුදු කතා කි...ඔව් ඔව්... මම දන්නවනේ ඔයා ගැන.. හුරු පුරුදු කතා කියවන්නත් කම්මැලි ඇති නේ? thnx ජනරඟ ඇවිත් බලලා ගියාටහංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-72307106356521164082011-06-16T20:04:46.161+05:302011-06-16T20:04:46.161+05:30හා හා පටන් ගත්තද හංස ගීතේ වාදනය කරන්න..කමක් නෑ හොඳ...හා හා පටන් ගත්තද හංස ගීතේ වාදනය කරන්න..කමක් නෑ හොඳ කතාවක් ලියන්නකෝ දිගටම..මේවා ඉතිං මං හොඳට දන්න කතානේJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.com