tag:blogger.com,1999:blog-4951998395261997934.post6805576252722154338..comments2023-05-03T15:39:12.462+05:30Comments on හංස පිහාටු....: ඔන්න වෙඩින් කේක් ඕන.. :)හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4951998395261997934.post-36229181418077596732011-09-08T11:53:33.966+05:302011-09-08T11:53:33.966+05:30හංසී කියන්නේ ගොඩාක් හොද යාලුවෙක්.. එක මන් හොදටම දන...හංසී කියන්නේ ගොඩාක් හොද යාලුවෙක්.. එක මන් හොදටම දන්නවා,, ඉතින් ඔයා වගේ හොද යාලුවෙකුට ලැබෙන්නෙත් ඒ වගේම හොද යාලුවෝ...
ඔයාගේ යාලුවට සුබම සුබ අනාගතයකට ඔන්න මමත් සුබ පතනවා,,,
ඔන්න හංසියෝ ඔයාගේ වෙඩින් එක නම් අපිට අනිවා කියන්න ඕනේ හොදේ :))))Shani (ශානි)https://www.blogger.com/profile/09321337641287429957noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-45013279252078630532011-09-02T09:14:06.712+05:302011-09-02T09:14:06.712+05:30හොඳම මිත්‍රයෝ ලැබෙන්නේ තමුන්ගේ ජාතියෙන් නෙවෙයි කිය...හොඳම මිත්‍රයෝ ලැබෙන්නේ තමුන්ගේ ජාතියෙන් නෙවෙයි කියල මමත් විස්වාස කරනවා. මගේ හොඳම මිත්‍රයෝ එහෙමයි.. ජාතියක් කියල තියෙන්නේ සම්මතයක් විතරයි කියල කියන්න වෙන සාධක මොකටද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-57580389009497346932011-08-31T21:34:32.095+05:302011-08-31T21:34:32.095+05:30@මදුරංග- ඒ පැත්තෙ යන්න විදිහක් නෑනෙ අයියෙ දැන් මම ...@මදුරංග- ඒ පැත්තෙ යන්න විදිහක් නෑනෙ අයියෙ දැන් මම ගෙදර නෙවෙයි නේ ඉන්නෙ. ගිය අවුරුද්දෙ විතර ගියාට පස්සෙ එයාලගෙ ගෙදර යන්නත් බැරි උනා. ගියා නම් අනිවාර්යෙන් ජෙලියි, බීමයි ලැබෙයි මොනවා නැතත්.

තව ගොඩක් කල් තියනවා මට නම්.. කියන්නම් කියන්නම්. :Dහංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-45944281317538239172011-08-31T21:05:46.159+05:302011-08-31T21:05:46.159+05:30ඔන්න මමත් ඔයාගේ යාලුවාගේ විවහා ජිවිතයට සුබ පැතුවා ...ඔන්න මමත් ඔයාගේ යාලුවාගේ විවහා ජිවිතයට සුබ පැතුවා කියලා කිව්වා කියන්න.
අද එයාලගේ ගෙවල් පැත්තේ එහෙම ගියා නම් රහට කෑම ටිකක් කන්න තිබ්බා.
ඒ පැත්තේ ගියේ එහෙම නැද්ද ???? හික්ස් :)

ඔන්න හාන්සි නංගි බදිනවනම් අපට කියන්න ඕඅන හරිද. නංගිගේ බ්ලොග් අඩවිය කියවන කට්ටියනේ අපි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-71279572007122423982011-08-31T19:20:04.748+05:302011-08-31T19:20:04.748+05:30@ChammA- ආහ්හ්... මටත් වඩා මෙයාලානේ ආස මට ආන්ටි කි...@ChammA- ආහ්හ්... මටත් වඩා මෙයාලානේ ආස මට ආන්ටි කියනවා අහන්න. :p එයා ආන්ටි කියනවාට මම නම් ගොඩක් ආසයි. මෙයාලා මට විහිලු කරන්න බලන් හිටියාට. ගොඩක් ස්තූතියි ඇවිත් සුබ පැතුවාට.. :)

@NNK- මගේ වෙඩින් එක නම් දැන්ම එන්නෙ නෑ. කවුරු හරි හොඳ කෙනෙක් හොයාගන්නත් ඕනනේ. හිත ගිය තැන මාළිගාව වෙයිද දන්නෙ නෑ. ඒ කාලෙදිත් වෙඩින් එක කියන්න තරමට හොඳ යාලුවො විදිහට ඉන්න ලැබෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.
ඇඳුම ඇන්දුවෙ අද නෙවෙයි... ඔයාගෙ බ්ලොග් බබාටත් උපන්දිනේට මම ඇඳුම් එව්වානේ. ගොඩක් ස්තූතියි..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-13287553791751586742011-08-31T19:05:05.690+05:302011-08-31T19:05:05.690+05:30ඒ කියන්නේ යාළුවගේ වෙඩින් එක ඉවරයි. යාලුවට අපිත් සු...ඒ කියන්නේ යාළුවගේ වෙඩින් එක ඉවරයි. යාලුවට අපිත් සුභ පතනවා. එතකොට ඔයාගේ එකත් ලගදීම ඒවිද ? යාළුවා ඔයාට කර විදියට කරන්නේ නැතුව අපිටත් කියන්න හොදේ...... බ්ලොග් එකට අන්දපු අලුත් ඇදුම ලස්සනයි රාමසාන් නිසාද ??N N Khttps://www.blogger.com/profile/07099072611108273760noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-17999499129998963522011-08-31T19:04:34.100+05:302011-08-31T19:04:34.100+05:30යාලුවාගේ පොඩ් එකා හංසිට ඇන්ට් කියනකම් තමයි මම නම් ...යාලුවාගේ පොඩ් එකා හංසිට ඇන්ට් කියනකම් තමයි මම නම් බලාගෙන ඉන්නේ :D :D
යාලුවට නම් මේ අවුරුද්ද ගොඩක් හොද වෙන්න කියලා මාත් ඔන්න සුභ පතනවා :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-20782575256032719692011-08-31T18:30:45.226+05:302011-08-31T18:30:45.226+05:30@දේවාගේ අඩවිය- ආ.. නෑ නෑ අයියේ. එයා ගියා කියන්නෙ අ...@දේවාගේ අඩවිය- ආ.. නෑ නෑ අයියේ. එයා ගියා කියන්නෙ අපිටත් තව ගොඩක් කල් ගෙදර ඉන්න ලැබෙන්නෙ නෑ කියලා මටත් මතක් උනා ඉතින්. හැබැයි මම යන්නෙ නෑ දැන්ම.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-30796700878691407832011-08-31T18:23:56.872+05:302011-08-31T18:23:56.872+05:30යාලුවා නම් ඉතින් ඔන්න සුභ මංගලම් කියලා එයාගේ ලොකෙට...යාලුවා නම් ඉතින් ඔන්න සුභ මංගලම් කියලා එයාගේ ලොකෙට ගිහින්.. ඒ කියන්නේ හංසි ගේ කාලෙත් හරි කියන එකද?????දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.com