tag:blogger.com,1999:blog-4951998395261997934.post7254749843020105213..comments2023-05-03T15:39:12.462+05:30Comments on හංස පිහාටු....: එදා ඔබ.. අද මම...හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4951998395261997934.post-22742485525442707012011-11-01T19:07:45.934+05:302011-11-01T19:07:45.934+05:30@Gayan Rupasinghe - බොහොම ස්තූතියි ගයාන්..!
@යසිය...@Gayan Rupasinghe - බොහොම ස්තූතියි ගයාන්..!

@යසියා- කඳුලු පවා මිදෙන සීතලක්..!!! ම්ම්ම්.. අයිස් දිය වෙන්න පටන් ගනිත්දි සීතලට ගල් වෙලා ඉවරනේ..

@NNK - ම්ම්ම්... සමහර දේවල් ගැන කොහොම තීරණය කරත් දුක් වෙන්න වෙනවා.. බොහොම ස්තූතියි NNK..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-38345918407233829212011-11-01T19:05:06.325+05:302011-11-01T19:05:06.325+05:30@තනි අලියා- බොහොම ස්තූතියි මල්ලී....!! මොකක්ද දැන්...@තනි අලියා- බොහොම ස්තූතියි මල්ලී....!! මොකක්ද දැන් අමුතු එකක් දැනෙන්නෙ?? සීතලට ගල් ගැහෙනවා වගේද??

@දිනේෂ්- බොහොම ස්තූතියි අයියේ..! ම්ම්ම්... ජීවිතේට දැනෙන දේවල් අමුතුම විදිහට ලියන්න පුලුවන් අයියේ..

@මධුරංග- හි හී... එහෙනම් ආක්ටික් පැත්තට ගිහින් ආවා වගේ ඇති. ගොඩක් ස්තූතියි අයියේ..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-75068758895981232682011-11-01T19:01:58.020+05:302011-11-01T19:01:58.020+05:30වෙනස් ලස්සනක් තියෙනවා....වෙනස් ලස්සනක් තියෙනවා....දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-82310419470394915902011-11-01T13:02:35.119+05:302011-11-01T13:02:35.119+05:30ජිවිතේ පරක්කු උනාම ඔයා වගේ දේවල් වෙනවා. එක්කෝ තමන්...ජිවිතේ පරක්කු උනාම ඔයා වගේ දේවල් වෙනවා. එක්කෝ තමන් ගැන හිතන්න ඕන නැත්නම් වටේ ඉන්න අය ගැන හිතන්න ඕන. කවුරුගන හිතුවත් පස්සේ දුක්නොවි ඉන්න තමන් දැන ගන්න ඕන. මොකද හැම දෙයක්ම තීරණය කලේ තමන්ම නිසා.. කොහොම උනත් පද පෙලිටිකනම් ලස්සනයිN N Khttps://www.blogger.com/profile/07099072611108273760noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-13452285701010461482011-10-29T12:32:37.384+05:302011-10-29T12:32:37.384+05:30හ්ම්... මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ..
"ඒ...හ්ම්... මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ..

"ඒ අයිස් කන්ද දියවෙලා හිතාගෙන හිටිය විදියට ඔයාගෙ බලාපොරොත්තු ඉටු නොකලාම, ඔයාගෙ ඇස්වලින් ඉනුව කදුලු වල උනුහුමට ඒ හීතල නැතිවෙලා ගියේ නැත්ද??...යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-74439306643787281992011-10-28T21:28:10.309+05:302011-10-28T21:28:10.309+05:30මේ කවිය කියවනකොට මව හීතලෙන් ගල් ගහුනා. ලස්සන අයිස්...මේ කවිය කියවනකොට මව හීතලෙන් ගල් ගහුනා. ලස්සන අයිස් කවියක් !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-56843385629605774702011-10-28T20:01:57.544+05:302011-10-28T20:01:57.544+05:30නියමයි..
ජය..නියමයි..

ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-62910635029501810842011-10-28T19:22:57.098+05:302011-10-28T19:22:57.098+05:30වෙනස්ම අදහසක්.. ලස්සනයි...වෙනස්ම අදහසක්.. ලස්සනයි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-77078499064083640732011-10-28T17:52:09.754+05:302011-10-28T17:52:09.754+05:30කියවද්දි මොකද්ද අමුතු එකක් දැනෙනව,...... හැබයි ලස්...කියවද්දි මොකද්ද අමුතු එකක් දැනෙනව,...... හැබයි ලස්සනයි! :)Anonymousnoreply@blogger.com