tag:blogger.com,1999:blog-4951998395261997934.post8735901961099250804..comments2023-05-03T15:39:12.462+05:30Comments on හංස පිහාටු....: මගේ සුදු මැණිකෙගෙ ෆොටෝ...හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4951998395261997934.post-57884241000448227252011-10-01T12:00:21.023+05:302011-10-01T12:00:21.023+05:30@දිනේෂ්- හ්ම්ම්ම්.... මාත් මෙයාට ගොඩක් ආසයි. ගෙදර ...@දිනේෂ්- හ්ම්ම්ම්.... මාත් මෙයාට ගොඩක් ආසයි. ගෙදර හැමෝමත්. එයා හරි හුරතල්.

@මධුරංග- ඔව්.. එයා ගොඩක් ලස්සනයි. එයා බිම නිදාගෙන ඉත්දි බලන් ඉන්න ආසයි. අපේ නොමීයි (පූස් පැටියා)එයායි සෙල්ලම් කරනවා වෙලාවකට.

@සරත් ලංකාප්‍රිය- ඇයි එහෙම කිව්වෙ??? මාත් හා පැටවු හැදුවා. මුලින්ම ගෙනාපු දෙන්නම මැරුණා.. ඊට පස්සෙ ගෙනාවෙ සිඟිති එයා නම් ගොඩාක් කල් හිටියා.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-55013212601783728992011-09-30T13:21:51.517+05:302011-09-30T13:21:51.517+05:30මේ ගොල්ල හදනවා නම් ඉතින් .. ඔනෑ නැහැ.. නොකියා ඉන්...මේ ගොල්ල හදනවා නම් ඉතින් .. ඔනෑ නැහැ.. නොකියා ඉන්නම්.. මමත් දෙන්නෙක් හැදුවා ඒකයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-7287065995149632932011-09-25T16:03:54.578+05:302011-09-25T16:03:54.578+05:30ඔයාගේ සුදු මැණිකෙ මාර ලස්සනයි.
සුදු පුලුන් බෝලයක් ...ඔයාගේ සුදු මැණිකෙ මාර ලස්සනයි.
සුදු පුලුන් බෝලයක් වගේ. ඔන්න මාත් ඔය ෆොටෝ ටික ඉල්ලලා තිබ්බා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-19542373251896762702011-09-25T12:07:10.060+05:302011-09-25T12:07:10.060+05:30ආසාවේ බෑ නංගියෝ........ආසාවේ බෑ නංගියෝ........Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-32737550663281023202011-09-24T22:03:48.164+05:302011-09-24T22:03:48.164+05:30@දේවාගේ අඩවිය- සමාවෙන්න අයියේ එහෙම සමීප නමක් මගේ ප...@දේවාගේ අඩවිය- සමාවෙන්න අයියේ එහෙම සමීප නමක් මගේ පැටියාට දාපු එක ගැන. ඒත් මට හිතාගන්න බැරි ඇයි අයියා මම වාසනාවන්තයි කිව්වෙ කියලා..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-30841372675725774142011-09-24T21:59:37.427+05:302011-09-24T21:59:37.427+05:30@NNK- ඔව්.. ගොඩක් ලස්සනයි... ඇත්තටම ගොඩාක් ආදරෙන් ...@NNK- ඔව්.. ගොඩක් ලස්සනයි... ඇත්තටම ගොඩාක් ආදරෙන් බලාගන්නවා, මම ගොඩක්ම ආදරේ කරන කෙනෙක්ගෙ ඇස් දෙක වගේ.. ගොඩක් ස්තූතියි සුදු මැණිකෙව බලලා ලස්සනයි කිව්වාට.

ආ... ප.ලි දාලා තියන නම කියන්න නම් අකමැති නෑ.. මොකද ඉතින් මෙයා මගේ පැටියෙක් වගේ තමයි.. :Dහංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-17547172971394575142011-09-24T21:57:06.025+05:302011-09-24T21:57:06.025+05:30සුදු මැනිකේ.. මගේ ජිවිතේට ගොඩාක් සමිප වචනයක්.. ඔයා...සුදු මැනිකේ.. මගේ ජිවිතේට ගොඩාක් සමිප වචනයක්.. ඔයාත් වාසනාවන්තයි නංගෝ....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-86170147888656575112011-09-24T21:56:17.467+05:302011-09-24T21:56:17.467+05:30සුදු මැනිකෙනම් ලස්සනයි හොදයි . එයා දීපු කෙනත් මේ ව...සුදු මැනිකෙනම් ලස්සනයි හොදයි . එයා දීපු කෙනත් මේ වගේමද? ඔයා මෙයාට ගොඩක් ආදරෙයිනේ ................................
මෙයාව හොදින් බලාගනියි මම හිතන්නේ ඔයා.. කොහොම උනත් හොදයි. ඇත්තටම cute
ඔයා ප.ලි දල තියන නම කියන්න ඔයා අකමැති ඇති නේ. ඒ උනාට එක තමයි ගැලපෙන නම..... දුකයි නම් කියන්න එපා ....N N Khttps://www.blogger.com/profile/07099072611108273760noreply@blogger.comtag:blogger.com,1999:blog-4951998395261997934.post-71920977004977112032011-09-24T21:48:09.921+05:302011-09-24T21:48:09.921+05:30This comment has been removed by the author.N N Khttps://www.blogger.com/profile/07099072611108273760noreply@blogger.com