දිස්පරයු
10 hours ago
Umara - Wassanayata Atha Wanala .mp3 | ||
![]() | Found at bee mp3 search engine | ![]() |
ජීවිතේ බොහෝ දෙනෙක් අත්විඳින අත්දකින දේවල් වල එකතුවක්. ජීවිතේ පිහාටුවක් තරමට සැහැල්ලු කරගන්න පුලුවන් මතකයන් ගොඩක් ඉතිරි කරලා තියන්න හදා ගත්ත මගේම තැන.. ඇවිත් පොඩ්ඩක් නැවතිලා යන්න. ඔබේ මතකයත් ඉතිරි කරලා යන්න අමතක කරන්න එපා.
14 comments:
:) good work. keep it up yaluwa
All the best from bottom of my heart...buddy
ලස්සනයි ........
දිගටම ලියන්න .......
බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම..
@කල්හාර- මගේ එක හොයගෙන ඇවිත් එකක් දාල ගිය එක ගැන ගොඩක් සතුටුයි
ලස්සනයි..කවිය..විතරයි..එළ කිරි හොඳද
ඇයි කවිය විතරයි කිව්වෙ? වෙන මොනවා ගැන හිතාගෙනද ආ..
හරිම ලස්සනයි හංසි කවිය..
ගොඩක් ස්තූතියි දිනේෂ්..
ලස්සන කවිය සහෝදරී, කියවන්න වෙලාවක් නැති නිසාම කවි මග හැරෙනවා. අත්‍යාවශ්‍යම ලිපි විතරයි කියවන්න ලැබෙන්නේ. මේ පැත්තේ ආවට අද තමයි කමෙන්ට් කරන්නේ. දිගටම ලියන්න ජය...
බොහොම ස්තූතියි චතුරංග..
හුගාක් ලස්සනයි හන්සියේ.මාත් මාතරට පොඩ්ඩක් මෙහා.මාත් නොලෑබෙනා ආදරයක් නිසා ගොඩාක් කල් දුක් උනා.ඒත් දුක් වෙන්න එපා ඔයාගෙ හිමිකාරයා ඉක්මනට ඔයාට ලෑබෙයි.නොලෑබෙනා දෙයක් ගෑන දුක් වෙලා වෑඩක් නෑ නේද?(ඔයාට මෙහෙම කියන මමත් අදටත් දුක් වෙනවා)
කිසිම දෙයක් ගැන දුක් වෙලා වැඩක් නෑ. ඔයත් සතුටින් ඉන්න හිම හංසියේ...
ආ...හා. ඔන්න මේ කවි පෝස්ට් එකත් එක්ක මම ඔක්කොම පෝස්ට් කියවලා තියෙනවා.
ලස්සන කවි සංකල්පනාවක්.
best of luck dr
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..