රෑ අහසෙ තියන
තරුවක් දිහා බලාගෙන
හීන මවන ඔයත්
ලස්සනම ලස්සන තරුවක්..
ආකාසෙම තියන
හඳටවත් ලං වෙන්න බැරි
ලස්සනම තරුවක්.
ඉතින් මම කොහොමද ලං වෙන්නෙ??
ඒ හින්දා මම මේ පොළවෙ
වැලි වලින් අඳින්නම්...
ඔයාට සුබ උපන් දිනයක්...!!!
ඔයාට සුබ උපන් දිනයක්...!!!
Umara - Wassanayata Atha Wanala .mp3 | ||
![]() | Found at bee mp3 search engine | ![]() |
ජීවිතේ බොහෝ දෙනෙක් අත්විඳින අත්දකින දේවල් වල එකතුවක්. ජීවිතේ පිහාටුවක් තරමට සැහැල්ලු කරගන්න පුලුවන් මතකයන් ගොඩක් ඉතිරි කරලා තියන්න හදා ගත්ත මගේම තැන.. ඇවිත් පොඩ්ඩක් නැවතිලා යන්න. ඔබේ මතකයත් ඉතිරි කරලා යන්න අමතක කරන්න එපා.
9 comments:
ඔන්න මමත් එයාට සුභ පතන්න එකතු වෙනවා ඔයත් එක්ක....
කව්ද ඒ ;)
ඔන්න අක්ක වෙනුවෙන් මමත් සුභපැතුව ංඅෑ! :)
මාත් එහෙනම් එයාට සුබ පතනවා. ඇත්තටම කවුද එයා ?
කාට වුනත් සුභ උපන්දිනයක්...
අපිට ලං වෙන්න බැරි දෙයක් මේලෝකේ නැ මිනිස්සු හදටත් ගියානේ තරු තියෙන්නේ ඊට පොඩ්ඩක් දුරින්.. කොහොමුනත් පහු වෙලා හරි මමත් එයට සුභ උපන්දිනයක් කියල ප්‍රර්ථනා කරනවා
කාටද මේ සුබ පතල තියෙන්නෙ..........?
කවුද එයා,,
නුබේ සිත ගත්ත හොරා...
ජය...
oyage oya duk karadara adu vella eyava oya gavata ganna lebeva.
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..