Buscar

සුබ උපන් දිනයක්...!!!






රෑ අහසෙ තියන 
තරුවක් දිහා බලාගෙන
හීන මවන ඔයත්
ලස්සනම ලස්සන තරුවක්..
ආකාසෙම තියන 
හඳටවත් ලං වෙන්න බැරි
ලස්සනම තරුවක්.
ඉතින් මම කොහොමද ලං වෙන්නෙ??
ඒ හින්දා මම මේ පොළවෙ 
වැලි වලින් අඳින්නම්...
ඔයාට සුබ උපන් දිනයක්...!!!

9 comments:

Dinesh

ඔන්න මමත් එයාට සුභ පතන්න එකතු වෙනවා ඔයත් එක්ක....

Unknown

කව්ද ඒ ;)

Anonymous

ඔන්න අක්ක වෙනුවෙන් මමත් සුභපැතුව ංඅෑ! :)

සංකල්ප

මාත් එහෙනම් එයාට සුබ පතනවා. ඇත්තටම කවුද එයා ?

Unknown

කාට වුනත් සුභ උපන්දිනයක්...

N N K

අපිට ලං වෙන්න බැරි දෙයක් මේලෝකේ නැ මිනිස්සු හදටත් ගියානේ තරු තියෙන්නේ ඊට පොඩ්ඩක් දුරින්.. කොහොමුනත් පහු වෙලා හරි මමත් එයට සුභ උපන්දිනයක් කියල ප්‍රර්ථනා කරනවා

දඩබ්බරී

කාටද මේ සුබ පතල තියෙන්නෙ..........?

Gayan Rupasinghe

කවුද එයා,,
නුබේ සිත ගත්ත හොරා...

ජය...

Warsha

oyage oya duk karadara adu vella eyava oya gavata ganna lebeva.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..