![]() |
මේ ඉන්නෙ මට 2006 දි අම්මා අරන් දීපු බෝනික්කෙකුයි, උපන්දිනේට තෑගි ලැබුණ ටෙඩී කෙනෙකුයි. |
![]() |
පිටිපස්සෙන් තියෙන්නෙ උපන්දින තෑග්ගක්.. |
![]() |
මෙයත් වැඩිපුරම ඉන්නෙ මගේ කාමරේ.. |
![]() |
මේ මගේ පොත් මේසෙ. පිළිවෙලක් නෑ කියන්න එපා.. |
![]() |
මේ පින්තූරෙ මම ගත්තෙ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙන්. |
![]() |
![]() |
ආසම නිල් පාටට නිසා හැමදේම නිල් පාටයි. |
![]() |
![]() |
![]() |
මේ අපේ ගෙදර.. නංගි කියන්නෙ ඉදුණු පළතුරු ගෙඩියක්ලු. |
![]() |
මෙයා අපේ ගෙදරට අලුතෙන්ම එකතු උන අමුත්තෙක් |
![]() |
![]() |
මෙතන තියන කබඩ් එකේ තමයි මම කියවපු පොත් ඔක්කොම තියෙන්නෙ |
![]() |
මෙයා මම ගත්තෙ වැවුරුකන්නලින්.. මටම ගැලපෙනවා.. |
![]() |
9 comments:
ඔන්න එහෙනම් ඔයා ඉන්නේ කොයි වගේ විලකද කියලත් දැන ගත්තා. අර ටෙඩියා නම් මරු. මාත් එකක් ගන්න ඕනා.
හාවො බව්වො ටෙඩියො ඔක්කොම ඉන්නවනෙ! :) ජෛවවිවිධත්වයෙන් අනූන විලක්! :)
මේසේ පිළිවෙලක් නෑ කියන්නේ මේ ළමයා සෑහෙන්න වැඩ කරන කෙනෙක්.. විහිලුවට නෙමෙයි කිව්වේ...
කොහොම උනත් හංසි ඉන්න විලත් අපි දැක්ක. එත් පොත්මෙසේනම් කිසිම පිළිවෙලක් නෑ කියන්නම වෙනවා...
ඔන්න හංසයෙකුට මග සලකුණු කියල තියෙනවා.. ඔච්චර කියල තේරෙන්නේ නැත්නම් ඉතින් මේ වැඩිහිටි අපෙන් අහපල්ලා..
මගෙත් ආසම පාට නිල් පාට..ඒ නිසා මගේ room එකත් නිලට නිලේ බැබලෙනවා..හිකිස්...
මට නම් සජීවීව ලගදි බලා ගන්න පුළුවන් වෙයි නේද හංස විලේ සජීවී දසුන්?
@මධුරංග- හ්ම්ම්... අයියත් එකක් ගන්න. හැබැයි ඉතින් අයියා ගාව තියාගන්න එපා.
@තනි අලියා- හි හී... ඔව් ඔව් ජෛව විවිධත්වය උපරිමයි. අපේ පූස් උනත් ඇවිත් ඉන්නවනෙ.
@Dinesh - නෑ නෑ අයියේ... ඒකෙන් කියන්නෙ වැඩ ගොඩගැහිලා කියන එක.
@NNK - මොනවා කරන්නද ඔයාගෙ මේසෙ වගේ මේකෙ ලාච්චු නෑලු.. ඔයාගෙ මේසෙ ලාච්චු ඇරියමලු බලන්නත් බැරි. :p මම මේසෙ අස් කරෝ....
@සරත් ලංකාප්‍රිය- හි හී... මග සළකුණු නෙවෙයි මේ.. මේක දැක්කාම මම කොහෙද ඉන්නෙ කියලා දන්න කෙනෙක්ට එපැයි එහෙම කියන්න.
@දඩබ්බරී- ඔව් ඔව්.. ඔයා ආවාම පෙන්නන්නම්කො.. ආ දැන් ගෙදර ඉන්න එකේ නිලට නිලේ බැබැළෙන ඔයාගෙ room එකෙත් ෆෝටෝ ටිකක් අරන් එන්න.. :)
ගෙදර ෆ්රන්ට් වීව් එකනම් මරු .....
හාවො ගෙදර හිටියට කාමරේට ගන්න එක නං අනුමත කරන්න බැහැ .......
පොත් මේසේ ලස්සනට අස්පස් කරලා තියාගෙන තියනවා .......
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..