පුංචි සමනළියක්...
ඉර එළිය හොයාගෙන යත්දි
හමුවුණා...
හඳ එළිය.
ඉර එළිය හොයාගෙන යත්දි
හමුවුණා...
හඳ එළිය.
අහම්බෙන්ම ඒ හඳ එළියෙ නැහැවෙත්දි
පිච්චිලා යන ඉර එළියට වඩා
හඳ එළියට ආදරය කළා.
ඉතින්...
දැන් ඒ හඳ එළිය මුළු ලෝකෙම කරගෙන
ඉගිල්ලෙනවාලු මුළු අහස පුරාවට.
මියැදෙන්න කලින් නම් බැස යන්න එපාලු
ඒ අහසින්...
ඇහෙනවාද හඳ එළිය???
6 comments:
සඳ එළියට පෙම්බැදි
පුංච් සමනළිය නුඹ
විදගන්න පතන
ඒ එළිය හැමදාටම...
එයා බැහැලා ගියාට ආයේ දවසක ඒවි හලෝ !!
ඉවසගෙන ඉන්න. (ඔය කිව්වට ඉවසන්න තමා අමාරු )
හොයාගෙන ගිය ඉරඑලියම හම්බ උනානං මොකක් වෙයිද?
ලස්සනයි! :)
ඒ කියන්නේ හංසිට හරි ගිහින් කොහෙන්ද ??? කොහෙන් උනාම මොකෝ හොදනම් ඔන්න මගෙන් සුභ පැතුම්.. ඒ හද බැහැල යන එකක් නැ....
Ira eliyata adaraya karala pichila daraganna beri wedanawen indapu kenek ahamben wetuna handa eliyata adaraya karana eka pudumayak newei. eth ea handa eka therumgannawanam kochchara hondada .ehema wunoth 1ka hithakata wada sathutu wewi.
man aadaraya karana kenage name therumath sanda..eth..eya danne ne mage adare gena.
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..