Buscar

පැතුම...




හීන ගොඩකට පෙම් බඳින්න හිතාගෙන
ආකාසෙ පුංචි තරුවක් දිහාවට හැරිලා
හුළඟට පා කරපු මගේ පැතුමත්
නිමක් නැති ආකාසෙ
අනන්තයක් තරු අතරට එක් වෙලා... 

11 comments:

රත්ගමයා

මරු....

හංසි

@රත්ගමයා- ගොඩක් ස්තූතියි රත්ගමයා මල්ලි..

මධුරංග

ලස්සන අදහ්සක්. අහසේ හඳක් කරන්න පුලුවන් ඔයාගේ ඒ පැතුම හැමෝම දකීවි. මොකද හඳවල් තියෙන්නේ එකයි නේ.

හංසි

@මධුරංග- ඒකත් ඇත්ත. ඒත් තරු අතරෙම තිබුනොත් කවුරුත්ම මගේ පැතුම අඳුරගන්න එකක් නෑ. තරු ගොඩක් තියනවනේ.

පන්සල් හංදිය

ලස්සනයි .....
හොඳට ගලපලා ලියලා තියනවා ......

ChammA

පට්ට පට්ට..ගති

නරක සමනලයා

අනන්තයක් තරු ඒ පැතුම ඉටු කරන්න.....පැතුවොත්...

$කුබුවි$
This comment has been removed by the author.
$කුබුවි$

දුක් වෙන්න එපා .....අයිති නැති උනත්, ඒ තරු එළිය පාර කියාවි ජීවිතයට.............

දඩබ්බරී

ලස්සනයි හංස පිහාටුව..
මගෙත් පැතුම්
නිමක් නැති ආකාසෙ
අනන්තයක් තරු අතරට එක් වෙලා...

සරත් ලංකාප්‍රිය

ලබන්න බැරි දුරක ඇති දේට මිනිස්සු මෙතරම ආස ඇයි ? දන්නවද හේතුව? දෙයක් ලැබුනාම එහි වටිනාකම අවසන්වෙන නිසා. නොලද දේ වටිනාකම වැඩිවෙන නිසා..

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..