Buscar

පැතුම...




හීන ගොඩකට පෙම් බඳින්න හිතාගෙන
ආකාසෙ පුංචි තරුවක් දිහාවට හැරිලා
හුළඟට පා කරපු මගේ පැතුමත්
නිමක් නැති ආකාසෙ
අනන්තයක් තරු අතරට එක් වෙලා... 

11 comments:

රත්ගමයා

මරු....

හංසි

@රත්ගමයා- ගොඩක් ස්තූතියි රත්ගමයා මල්ලි..

සංකල්ප

ලස්සන අදහ්සක්. අහසේ හඳක් කරන්න පුලුවන් ඔයාගේ ඒ පැතුම හැමෝම දකීවි. මොකද හඳවල් තියෙන්නේ එකයි නේ.

හංසි

@මධුරංග- ඒකත් ඇත්ත. ඒත් තරු අතරෙම තිබුනොත් කවුරුත්ම මගේ පැතුම අඳුරගන්න එකක් නෑ. තරු ගොඩක් තියනවනේ.

පන්සල් හංදිය

ලස්සනයි .....
හොඳට ගලපලා ලියලා තියනවා ......

Unknown

පට්ට පට්ට..ගති

Anonymous

අනන්තයක් තරු ඒ පැතුම ඉටු කරන්න.....පැතුවොත්...

KusH
This comment has been removed by the author.
KusH

දුක් වෙන්න එපා .....අයිති නැති උනත්, ඒ තරු එළිය පාර කියාවි ජීවිතයට.............

දඩබ්බරී

ලස්සනයි හංස පිහාටුව..
මගෙත් පැතුම්
නිමක් නැති ආකාසෙ
අනන්තයක් තරු අතරට එක් වෙලා...

සරත් ලංකාප්‍රිය

ලබන්න බැරි දුරක ඇති දේට මිනිස්සු මෙතරම ආස ඇයි ? දන්නවද හේතුව? දෙයක් ලැබුනාම එහි වටිනාකම අවසන්වෙන නිසා. නොලද දේ වටිනාකම වැඩිවෙන නිසා..

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..