Buscar

පුංචි බටිත්තී...



සඳ එළියට තරු එළියට
හොරෙන් ඇවිත් මගෙ තනියට
හීන ගෙනැත් හිත පුරවන
පුංචි බටිත්තී

මල් සුවඳට පෙම් බැඳගෙන
මද සුළඟට ගීත කියන
ආකාසෙම මගේ කියන
බොළඳ සිතැත්තී

මහ පොළවට මහ සයුරට
දුර අහසට දිවුරුම් දෙන
නුඹ නම් මට අරුමයක්ය 
පුංචි කිරිල්ලී..

11 comments:

තනි අලියා

අනේ හරි ලස්සන කවි පන්තියක් අක්කො! :) :) :)

N N K

ලස්සන කවි පෙළක්... හිතට වදිනවා .. ගැබුරු අදහසක් තියනවා කියල හිතෙනවා ....

Dinesh

අපූරුයි නංගී... ලස්සන කවි පෙල...

මධුරංග

මේ කවි පංතියේ අමුතු තාලයක් තියෙනවා. ඒක වචනාර්ථයක් තියෙන කවි පංතියක් !!!!
මරු ඈ.

Warsha

punchi batiththiyo arumayak thama... pudume kiyanne baiththo eka therum ganne nethi ekane..

නිසුපා

වර්ශා කියන එකට සම්පූර්නයෙන්ම එකග වෙනවා.

මකුළු පැංචි

අනේ..හරිම ලස්සනයි.. :)))

කුබුවි

ලස්සන පද ගැලපුමක්......

Anonymous

ane hansi akke hemadama enava..oya nene.

Warsha

වර්ණා

හරිම ලස්සනයි..

වර්ෂා..

akkio,oya mava hevva kiyala aranchiyak lebuna.eeth den apitai oyava hoyanna vela thiyenne.aaye apu davasaka apitath kiyanna.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..