Buscar

පුංචි බටිත්තී...



සඳ එළියට තරු එළියට
හොරෙන් ඇවිත් මගෙ තනියට
හීන ගෙනැත් හිත පුරවන
පුංචි බටිත්තී

මල් සුවඳට පෙම් බැඳගෙන
මද සුළඟට ගීත කියන
ආකාසෙම මගේ කියන
බොළඳ සිතැත්තී

මහ පොළවට මහ සයුරට
දුර අහසට දිවුරුම් දෙන
නුඹ නම් මට අරුමයක්ය 
පුංචි කිරිල්ලී..

11 comments:

Anonymous

අනේ හරි ලස්සන කවි පන්තියක් අක්කො! :) :) :)

N N K

ලස්සන කවි පෙළක්... හිතට වදිනවා .. ගැබුරු අදහසක් තියනවා කියල හිතෙනවා ....

Dinesh

අපූරුයි නංගී... ලස්සන කවි පෙල...

සංකල්ප

මේ කවි පංතියේ අමුතු තාලයක් තියෙනවා. ඒක වචනාර්ථයක් තියෙන කවි පංතියක් !!!!
මරු ඈ.

Warsha

punchi batiththiyo arumayak thama... pudume kiyanne baiththo eka therum ganne nethi ekane..

Unknown

වර්ශා කියන එකට සම්පූර්නයෙන්ම එකග වෙනවා.

මකුළු පැංචි (මංචි)

අනේ..හරිම ලස්සනයි.. :)))

KusH

ලස්සන පද ගැලපුමක්......

Anonymous

ane hansi akke hemadama enava..oya nene.

Warsha

වර්ණා

හරිම ලස්සනයි..

වැසි දැරිය - The Rain Girl

akkio,oya mava hevva kiyala aranchiyak lebuna.eeth den apitai oyava hoyanna vela thiyenne.aaye apu davasaka apitath kiyanna.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..